යහපත් දේට ඇලුම් කිරීම
අපි අපේ මෝටර් රථය මිදුලේ නවතා ඒ හරහා ගොස් අපගේ නිවසට යන, සෑම විටම පාහේ තුත්තිරි වර්ගයක් අපගේ ඇඳුම් වලට ඇළවෙයි. මෙය විශේෂයෙන්ම වර්ෂා කාලයේදී දකින්නට තිබේ. මෙම කුඩා තුත්තිරි ඇඳුම් පැළඳුම්, සපත්තු හෝ ඒ අසලින් යන ඕනෑම දෙයකට සම්බන්ධ වී ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය වෙත ගමන් කරයි. එය මගේ මිදුලේ සහ ලොව පුරා තුත්තිරි බීජ ව්‍යාප්ත කිරීමේ ස්වභාවික ක්‍රමයයි.
මම…

අපේ ආරක්ෂිත ස්ථානය වෙතට දිවීම
හයවන ශ්‍රේණියේ පැසිපන්දු තරඟය හොඳින් ක්‍රියාත්මක වී තිබුණි. දෙමාපියන් සහ ආච්චිලා සීයලා ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔල්වරසන් දෙමින් සිටි අතර කණ්ඩායම්වල සිටි ක්‍රීඩකයන්ගේ බාල සහෝදර සහෝදරියන් පාසල් ශාලාවේ විනෝද වූහ. එක් වරම අණතුරු සංඥා නළා නාද වූ අතර, ව්‍යායාම් ශාලාවේ විදුලි පහන් ක්ෂණිකව දීප්තිමත් විය. ගිනිගන්නා බව දක්වන සංඥාවක් ක්‍රියාත්මක කර තිබුණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් බාල සහෝදර සහෝදරියන් භීතියෙන් යුතුව තම…


බර සැහැල්ලු කරන්න
අපගේ අලුතින් ආරම්භ කළ බයිබල් පාඩම් කණ්ඩායමේ සිටි කාන්තාවන් ඛේදවාචක රාශියකට මුහුණ දුන් විට, අපි ගැඹුරු පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා බව අපට තේරුම් ගියේය. පියෙකුගේ වියෝව, දික්කසාදයෙන් පසු විවාහ සංවත්සරයේ වේදනාව, සම්පූර්ණයෙන් බිහිරි දරුවෙකුගේ උපත, හදිසි ප්‍රතිකාර ඒකකයට දරුවෙකු රැගෙන යාම සඳහා ඉතා වේගයෙන් පැමිණීමේ අත්දැකීම වැනි දේ කෙනෙකුට තනිවම කර ගෙන යාමට පහසු කාර්යයන් නොවේ. එක් එක් පුද්ගලයාගේ දුර්වලතාවය වඩාත්…

ක්ෂණික ආහාර දිරිගැන්වීම
මරියා ඇගේ ක්ෂණික දිවා ආහාරය හිස් මේසයක් වෙත රැගෙන ගියාය. ඇය තම ‘බනිස් ගෙඩිය‘ තමාගේ මුඛය වෙතට ගෙන යන අවස්ථාවේදී ඇගේ දෑස් මේස කිහිපයක් ඉදිරියෙන් වාඩිවී සිටි තරුණයෙකුගේ දෑස් දෙසට යොමු විය. ඔහුගේ ඇඳුම් අපිරිසිදු වී තිබුණි, ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුණි, ඔහු හිස් කඩදාසි කෝප්පයක් අල්ලාගෙන සිටියේය. පැහැදිලිවම, ඔහු කුසගින්නේ සිටියේය. ඇයට ඔහුට උදව් කළ හැක්කේ කෙසේද? මුදල් ත්‍යාගයක් නුවණට…

දෙවියන්වහන්සේගේ ස්ථිර ලුහුබැඳීම
මීට වසර කිහිපයකට පෙර, මිනිසෙක් මට ඉදිරියෙන් අඩි 20ක පමණ දුරින් ඇවිද ගියේය. ඔහුගේ දෑත් බඩු-මලු වලින් පිරී ඇති බව මට පැහැදිලිවම පෙනුණි. හදිසියේම, ඔහු පැකිල වැටුන අතර ඔහුගේ අත් වල බඩු-මලුද විසී වී ගියේය. ඔහුගේ අතින් වැටුනු දේ එකතු කිරීමට ඔහුට උදව් කිරීමට කිහිප දෙනෙක් පැමිණි අතර ඔහුගේ දෙපයින් නැඟී සිටීමටද ඔවුහු උදව් කළහ. නමුත් ඔවුන්ට යමක් මග හැරී…